top of page

ඉංග්‍රීසි (06 ශ්‍රේණිය )

Miss Nayana Dilrukshi

  • 1 hour 30 minutes
  • pannipitiya|Online

Service Description

Nayana Dilrukshi Pathirana MCIM MSLIM : EDUCATIONAL QUALIFICATIONS: B.Sc. (Hons.) Agriculture Economics-Second class-Univ. Of Peradeniya: Professional Postgraduate Diploma in Marketing-CIM(UK): Diploma in English-BCAS: Cambridge Certificate for Academic English in Digital Learning, Speaking Skills & Choosing of Digital Tools for Learning and assessments: Certificate in Content Writing-AIB. WORK AS: asst. Director-Marketing: Chartered Marketer. Visiting Lecturer in Marketing, Leadership & Business Development, Branding & Communication and Economics. 06 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ.


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page