top of page

ඉංග්‍රීසි (11 ශ්‍රේණිය )

Miss. Lakshani upeksha

  • 2 hours
  • pannipitiya|Online

Service Description

I'm Lakshani Upeksha Colombage As the educational background the following can be listed. - Bachelor of Arts Honours in English at Sabaragamuwa University of Sri Lanka(UG) - Diploma in English language and Literature (Merit Pass) at Aquinas College of Higher Studies. . 11 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ. 11 සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ඔබට විෂයට"A" සාමාර්ථයක් ලබා ගැනීමට මා හා සම්බන්ධ වන්න . #කෙටි ප්‍රශ්න #රචනා ප්‍රශ්න #පසුගිය විභාග ප්‍රශ්න #අනුමාන ප්‍රශ්න


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page