top of page

කෘෂි හා ආහාර තාක්ෂණවේදය (11 ශ්‍රේණිය )

Miss. Krishani Maheshika

  • 2 hours
  • Online

Service Description

Krishani Maheshika BSc.(Hons)Agriculture Wayamba University of Sri Lanka කෘෂි විද්‍යාව 11 ශ්‍රේණි සඳහා Online සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති දක්ෂ, පළපුරුදු , වෘත්තීය සුදුසුකම් සහිත ගුරුවරියක් විසින් පවත්වනු ලැබේ.නියත වශයෙන් ම A සාමාර්තයක් ලබාගත හැකිය. අවශ්‍ය පරිදි විෂය ආවරණය කරගත හැකිය . 1 සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ඔබට විෂයට"A" සාමාර්ථයක් ලබා ගැනීමට මා හා සම්බන්ධ වන්න . #කෙටි ප්‍රශ්න #රචනා ප්‍රශ්න #පසුගිය විභාග ප්‍රශ්න #අනුමාන ප්‍රශ්න


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page