ගණිතය ( 07 ශ්‍රේණිය)
සමීර රාජවංශ ගුරුතුමා
- 2 hr2 hours
- pannipitiya|Online
Service Description
ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ උපාධිය සම්පූර්ණ කර තිබීම, අනුරාධපුර SOS ගම්මානය සහ දුෂ්කර පාසල් සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ අධ්‍යාපන සත්කාරක වැඩසටහන් වල ගණිතය විෂයට අදාළ ඉගැන්වීම් සිදුකර තිබීම, 2015 වර්ෂයේ සිට ගණිතය විෂය සඳහා කුඩා කණ්ඩායම් හා Online පන්ති පැවැත්වීම පිළිබඳ පළපුරුද්ද Pensala.com අධ්‍යාපන ආයතනය මෙවර 07 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍ර සහ Short Notes. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ.. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක්. පංති පැවැත්වේ.


Upcoming Sessions
Contact Details
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com