දෙවන බස දෙමළ ( 08 ශ්‍රේණිය )
Sir. Tharaka Sripathi
- 2 hr2 hours
- pannipitiya|Online
Service Description
I'm Tharaka Sripathi Higher diploma in Tamil language ( BPU ) , Second Language Tamil training instructor (NILET). 08 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ.

Upcoming Sessions
Contact Details
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com