top of page

දෙවන බස දෙමළ ( 11 ශ්‍රේණිය )

MIss. Ishanka Punchihewa

  • 2 hours
  • pannipitiya|Online

Service Description

I'm Ishanka Punchihewa Government national school teacher National College of Education in teaching degree in BA social science - open university 11 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ. 11 සෑම පාඩමක්ම අවසානයේ අනුමාන ප්‍රශ්න පත්‍ර සහ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලබයි. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. මෙවර සා.පෙළ විභාගයට මුහුණ දෙන ඔබට විෂයට"A" සාමාර්ථයක් ලබා ගැනීමට මා හා සම්බන්ධ වන්න . #කෙටි ප්‍රශ්න #රචනා ප්‍රශ්න #පසුගිය විභාග ප්‍රශ්න #අනුමාන ප්‍රශ්න


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page