බුද්ධ ධර්මය ( 07 ශ්‍රේණිය )
Sir. Sanath Mahanama
- 1 hr 30 min1 hour 30 minutes
- pannipitiya|Online
Service Description
සනත් කපිල මහානාම වලාකුලුඅාරච්චි සනත් මහානාම සුදුසුකම්- විශේෂවේදි ගෞරව ශාස්ත්‍රවේදි උපාධි බුද්ධධර්මය ඩිප්ලෝමා පළපුරුද්ද- වසර 25ක රාජ්‍ය ගුරුසේවයේ පළමු ශ්‍රේණිය 1994 සිට උපකාරක පන්ති පැවැත්විම 6 සිට 11 දක්වා බුද්ධධර්මය සිංහල විෂය ඉගැන්විම උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්විම 07 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍ර සහ Short notes. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ.පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක්. පංති පැවැත්වේ.
Upcoming Sessions
Contact Details
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com