top of page
සිංහල භාෂාව හා සාහිත්‍යය (07 ශ්‍රේණිය)
Miss. Kalpani Herath
- 1 hr 30 min1 hour 30 minutes
- pannipitiya|Online
Service Description
I'm H.M. Kalpani Vimukthi Herath BA(University of Peradeniya ), PGDE , PGDEA, SLEAS 07 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍ර සහ Short notes. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ. දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන අතරවාරයේ මතු වන ගැටලු විසඳා ගැනීමට group chat එකක් නිර්මාණය කර තිබේ. පංති නොපැවැත්වෙන දියන්හිදී පවා ගුරුවරයා සමඟ ඒ හරහා සම්බන්ධ වී පාඩම ආශ්‍රිත ගැටලු විසඳා ගත හැකිය. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක් පංති පැවැත්වේ.

Upcoming Sessions
Contact Details
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
bottom of page