top of page
This service is not available, please contact for more information.

07 ශ්‍රේණිය පුණරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව

  • Ended
  • Online

Available spots


Service Description

තුන්වන වාර විභාගයට වැඩිම ලකුණු ගන්න. 07 ශ්‍රේණිය සඳහා online සම්මන්ත්‍රණ නිවාඩු මාසය පුරාවටම සම්පුර්නයෙන්ම නොමිලේ සැම ශ්‍රේණියක් සදහා සිළුම විෂයන් අවරණය වන ලෙස පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවක් pensala.com අප ආයතනය විසින් සංවිධානය කර තිබේ. මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන්නේ තුන්වන වාර විභාගයට මුහුණ දීමට සිටින ඔබගේ දරුවාට සැම විෂයක් සදහාම ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සහයක් ලබාදීමයි. නවීන තාක්ෂණික ක්‍රම උප්ස්යෝගී කරගනිමින් ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් මගින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා ඔබගේ දරුවාත් සහභාගී කරන්න.


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com


  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page