top of page
This service is not available, please contact for more information.
Available Online
2024 ශිෂ්‍යත්ව ගණිත ගැටලු නොවැම්බර් කලාප
කසුන් ප්‍රභාත් ගුරුතුමා
- EndedEnded
- 2,500 Sri Lankan rupeesLKR 2,500
- Online
Available spots
Service Description
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන් උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ලදී. උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු, මේ වන විට ඉංජිනේරුවෙක් , රජයේ පරිපාලන සේවා විභාග වලට අදාල බුද්ධි පරීක්ෂණ දේශක වරයෙක්, ශිෂ්‍යත්ව දේශක වරයෙක් , සාමාන්‍ය පෙළ ගණිත දේශක වරයෙක් සහ උසස් පෙළ සංයුක්ත ගණිතය දේශක වරයෙක් ලෙස කටයුතු කරයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සදහා pensala.com අධ්‍යාපන ආයතනය මගින් සම්පූර්ණ පාඩම් ආවරණය වන අයුරින් online පංති ආරම්භ වී ඇත. සෑම ශ්‍රේණියක් සදහාම විශයානුබද්ද පැවරුම් කට්ටලයක් ද ලබා දෙනු ඇත.
Contact Details
Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka
0777395049
panhidasrilanka@gmail.com
bottom of page