top of page

Available Online

IELTS Institutes Krish Jayasinghe

CELTA (Cambridge, UK), BA (Hons)

  • 2 hours
  • 80 Sri Lankan rupees
  • pannipitiya

Service Description

මෙය Zoom හා pensala.com ඒකාබද්දව online ඔස්සේ සිදු කෙරෙන අතර පාඨමාලා කාලය මාස 2 කි. ඔබට පහසු අයුරින් පන්ති පැවැත්වෙන වේලාවන් වෙන්කර ගත හැකිය. පාඨමාලා ගාස්තුව රු.30,000ක් වන අතර එය වාරික 3 කින් ගෙවිය හැකිය. මෙම පාඨමාලාව තුලදී Reading, Writing, Listening, Speaking කොටස් 4ම අවරණය කරන අතර එක පාඨමාලාවකට සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බදවාගන්නා අතර සෑම සිසුවෙකු සදහා වෙන වෙනම අවදානය යොමුකරන අතර පාඨමාලාවට සහභාගී වන සියළු දෙනාටම අවශ්‍යකරන ලකුණු ප්‍රමාණය ලබාගැනීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙන බවට අප සහතික වන්නෙමු. විභාග සඳහා අයදුම් කිරීමේදී ඔබට මාර්ගෝපදේශ ලබා දෙනු ⁣ලැබේ. එමෙන්ම ඊට අදාළ ලියකියවිලිද (මෘදු පිටපත්) සපයනු ලැබේ. පාඨමාලා ආරම්භක දිනයන් හා වේලාවන්. Monday February 20 at 9:00 am Thursday February 23 at 9:00 am Thursday February 23 at 9:00 pm Saturday February 25 at 4:00 pm


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

    0777395049

    panhidasrilanka@gmail.com

  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page