About
"O/L English පාඨමාලාව" = Pensala O/L express ප්‍රතිඵලය සෑම විෂයකටම A එකක්. ඔබ කුමන මට්ටමක සිටියත් සියලු විෂයන් සදහා A සාමාර්ථයක් ලබා ගැනීම සදහා ඔබව සුදානම් කරන බවට අපි පොරොන්දු වන්නෙමු. අපගේ පොරොන්දුව යථාර්තයක් කිරීම සදහා ඔබ හදුනන අතිදක්ෂ ගුරු මඩුල්ලක්, ඉදිරි මාස කිහිපය තුල ඇති සීමිත කාලය මනාලෙස කළමණාකරණය කරගැනීම සදහා සැකසු විශේෂ කාලසටහනක් සහ අපටම අවේනික වූ මෙම වැඩසටහනේ සැලසුම අපි ඔබට හදුන්වා දෙන්නෙමු. සම්බන්ද වීමට වැඩසටහනේ මුලික සැලසුම -: පළමුව 10,11 ශ්‍රේණිවල සියළු පාඩම් ආවරණ කරමින් තෝරාගත් ප්‍රශ්ණ සාකච්චා කිරීම. දෙවනුව කාල කළමනාකරණය හුරු කරවමින් සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිම. අපගේ පාඨමාලාවේ සුවිශේෂිතා ✅ සම්පුර්ණ පාඨමාලාව online ✅ නවීන තාක්ෂණික ක්‍රමවේද හා උපකරණ බාවිතයෙන් ඉගැන්වීම. ✅ සියළු විෂයන් සදහාම හෝ කැමති විෂයන් ගණනක් සදහා සම්බන්ධ විය හැකි වීම. ✅ සැම මාසයකටම අදාළ නිබන්ධන හා ප්‍රශ්නපත්‍ර තැපෑල මගින් නිවසටම. ✅ හැම විෂයක් සඳහාම මාසයකට පැය 03 Session හතරක්. ✅ සැම මාසයකදීම ඔබ සිටිනා මට්ටම මැන බැලීම සදහා විශේෂ වැඩසටහනක් ✅ සියලු දෙනා පිළිබදව ම සමීප අධීක්ෂණයක්. ✅ පන්තිවලට සම්බධවිම, recording බැලීම හා පන්ති හස්තු ගෙවීමේ සිට සියළු ම කටයුතු කළමනාකරණය කරගැනීම සදහා ඔබගේ නමින් pensala.com Account එකක්. තවත් කාලය නාස්ති කරගන්නේ නැතුව ඉක්මණින්ම අප සමඟ එක්වන්න.
You can also join this program via the mobile app. Go to the app