top of page

About Us

25323-scaled-removebg-preview.png

Pensala.com යනු ශ්‍රී ලංකාව පදනම් කරගත් ප්‍රමුඛතම අධ්‍යාපන වෙබ් අඩවිය වන අතර එමඟින් සිසුන්ට දැනුම මෙන්ම සම්පත් සම්භාරයක් සඳහා ප්‍රවේශය ලබා දෙනු ලබයි. උසස් අධ්‍යාපනය ලත්, සුදුසුකම් සහිත ගුරුවරුන් පනහකට අධික පිරිසක් සමඟින් අපි, සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සවිබල ගැන්වීමට කැපවී සිටිමු.

ශ්‍රී ලාංකික අධ්‍යාපන  ක්ෂ්‍රේත්‍රයෙහි සාර්ථකත්වයේ යතුර Pensala.com බව අපි විශ්වාස කරන්නෙමු. එනිසාම ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ඉගෙනුම් අත්දැකීමක් සිසුන් වෙත පිරිනැමීමට අපි කැපවී සිටිමු. ඔබ පාසල් විශය නිර්දේශය හෝ වෙනත් ඕනෑම විෂය ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් නව දැනුම සොයමින් සිටින කෙනෙක් නම්, ඔබේ අධ්‍යයන අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට උපකාර කිරීමට අපගේ විශේෂඥ ගුරුවරුන් කණ්ඩායම බැදී සිටියි.

අපගේ වෙබ් අඩවියේ online පන්ති, වීඩියෝ නිබන්ධන, පුහුණු අභ්‍යාස,  ප්‍රශ්නාවලි සහ ක්‍රියාකාරකම් ඇතුළු පුළුල් පරාසයක අධ්‍යාපනික ක්‍රමවෙදයන් ඇතුළත් කර ඇත. ඒවා සියල්ලම සිසුන්ට වඩාත් අභියෝගාත්මක මාතෘකා පවා පහසුවෙන් ප්‍රගුණ කිරීමට උපකාර කිරීමට නිර්මාණය කර ඇත. ඊට අමතරව තවදුරටත් උපකාර අවශ්‍ය සිසුන්ට තනි තනිව ඉගැන්වීම් කටයුතු ද සිදු කරනු ලබන්නෙමු.

Pensala.com මඟින්, ඔබට ලැබිය හැකි හොඳම අධ්‍යාපනික අත්දැකීම ලැබෙන බව ඔබට විශ්වාස කළ හැක. ඔබගේ අධ්‍යයන ඉලක්ක කුමක් වුවත්, ඔබට සාර්ථක වීමට අවශ්‍ය සහය සහ මගපෙන්වීම ලබා දීමට අපගේ ඉහළ පුහුණු ගුරුවරුන් කණ්ඩායම කැපවී සිටී. ඉතින් තවත් ප්‍රමාධ නොවී Pensala.com සමඟින් අදම ඉගෙනීම අරඹන්න!

 

Pensala.com is a premier education website based in Sri Lanka that provides students with access to a wealth of knowledge and resources. With a team of more than 100 highly educated teachers, Pensala.com is dedicated to empowering students with the skills and knowledge they need to succeed in their academic careers.

At Pensala.com, we believe that education is the key to success, and we are committed to providing students with the highest quality learning experience possible. Whether you are looking for help with math, science, history, or any other subject, our team of expert teachers is here to help you achieve your academic goals.

Our website features a wide range of educational resources, including online classes, video tutorials, practice exercises, and interactive quizzes, all designed to help students master even the most challenging topics. In addition to our online resources, we also offer personalized tutoring and support to students who need extra help.

With Pensala.com, you can be confident that you are getting the best possible education experience. Our team of highly trained teachers is committed to providing you with the support and guidance you need to succeed, no matter what your academic goals may be. So why wait? Start learning today with Pensala.com!

K12-Smart-Classrooms-cover-removebg-preview.png
  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page