top of page

භූගෝල විද්‍යාව ( 08 ශ්‍රේණිය )

Sir. Kerveen Primarsha Munipura

  • 2 hr
  • pannipitiya|Online

Service Description

B.Sc.(Hons) Geo-Spatial Technology (UG) - University of Sri Jayewardenepura Pensala.com අධ්‍යාපන ආයතනය මෙවර 08 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි පන්ති පැවැත්වේ. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න පත්‍ර සහ Short Notes. සෑම දරුවෙකු කෙරෙහිම වෙන වෙනම අවධානය යොමු කරනු ලැබේ.. සතියට එක් දිනක් සහ මාසයට දින 4ක්. පංති පැවැත්වේ. * විෂය නිර්දේශය සරල ක්‍රම මඟින් ඉගැන්වීම * පිළිතුරු ලිවීමට හුරු කිරීම * සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් කිරීම * සිතියම් ඉගැන්වීම


Upcoming Sessions


Contact Details

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka

  • Pensala.com, Mahalwarawa Road, Pannipitiya, Sri Lanka


  • White Facebook Icon
  • White Vimeo Icon
  • White YouTube Icon
  • White Twitter Icon
  • White LinkedIn Icon
bottom of page